Wednesday, November 25, 2009


මගේ රට


මගේ රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව වටේටම දක්නට ලැබෙන්නේ මුහුදයි. එම නිසා මගේ රට
දුපතක් වශයෙන් හදුන්වනු ලබ‍යි. මගේ රට ඉතාමත් අලංකාරය. එය ඉන්දිය සාගරයේ මුතු ඇටය නමින් ලොව ප්‍රසිද්ධ වන්නේය.

මගේ රටේ දේශගුණය ශරීරයට ඉතාමත් සුවදායකය. කදුරට ප්‍රදේශවල සම ශීත හා උෂ්ණ දේශගුණය
ක් පවතිනවා. වර්ෂාව නියමිත කාලයට ලැබෙනවා.

අපේ රටේ නිපදවන ලංකා තේ කොල මුළු ලොවම ප්‍රසිද්ධියට පත්වී ඇත. සමොනොල කදු මුදුනෙන් ගලා
බසින මහවැලි, කැලණි,කඑ, වලවේ නදීහු ඉතා අලංකාරයට ගලා බසියි. එසේම අහස උසට තරම් විහිදී
යන කදු අපේ රටේ දක්නට ලැබෙනවා. සමනොළ, පිදුරැතලාගල, නමුණුකුල අදිය මේ කදුමින් සමහරකි. ඉතා ලස්සන දියඇලි මගේ රට තවතවත් අලංකාර කරති. දියලුම, දුන්හිද, බෝපත් ඇල්ල, රාවනා ඇල්ල එබදු දිය ඇලි කිහිපයකි. මගේ රට සුන්දර නිසා විදේශිකයන් පැ‍මිණෙති.

අපේ රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙනවා. සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදීවශයෙනි. අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ලිවීමට හා කියවීමට යොදා ගනිති. මෙම ජන වර්ග බුදු දහම, හින්දු දහම, ක්‍රිස්තු දහම, කතෝලික දහම, මුස්ලිම් දහම ආදී ආගම් අදහති. ශ්‍රී ලංකාවට මම ඉතා ආදරෙයි. මගේ රටේ දියුණුවට වැඩ කිරීමත් එය සුරැකීමත් මගේ යුතුකමක් වශයෙන් මා සලකමි. මගේ රටට දළදා සමිදු පිහිට දිනෙන් දින ලැබේවායි කියා මා පතමි.



55 comments:

  1. හරිම ලස්සනයි පුතේ

    ReplyDelete
    Replies
    1. Mama oyage rරචනාව liyala thiyenne

      Delete
    2. ගැම්මක් තමයි බන් 🥳🥳🥳🥳😘😘😘😘

      Delete
    3. Good boy😀😀😀😀😀😀😀

      Delete
    4. super essay i write a third term exam thank you for writter

      Delete
  2. I love my country and it is a verry nise essay

    ReplyDelete
  3. Replies
    1. පට්ට 🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

      Delete
  4. Very Good ලස්සන essay එකක්
    RESPECT ��������������������

    ReplyDelete
  5. RESPECT ALL SRI LANKAN'S :-);-);-)

    ReplyDelete
  6. හරිම ලස්සනයි I love My Countr😍😍

    ReplyDelete
    Replies
    1. ලස්සනයි❤️‍🩹❤️‍🩹

      Delete
  7. හරිම ලස්සනයි

    ReplyDelete
  8. සුපිරි 👍👍👍

    ReplyDelete
  9. හරිම ලස්සනයි I love My Countr😍😍

    ReplyDelete
  10. වාව් නියමයි i like it

    ReplyDelete
  11. මරැ පට්ටම පට්ට රචනාව

    ReplyDelete
  12. Replies
    1. සුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😘🥰

      Delete
  13. 💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💞💞💞💞💞💞❤❤❤❤❤💟💟💟💟💟💟💟💟❣️❣️❣️❣️❣️💙💙💙💙💙💙🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🖤🖤🖤🖤🖤🖤🦄🦄🦄🦄🦄🦄🐦🐦🐦🐦🐥🐥🐥🐥🥀🥀🥀

    ReplyDelete
  14. අවශ්‍යම රචනාවක් 7 වසරට

    ReplyDelete
  15. පට්ට රචනාව 7 වසරට.

    ReplyDelete
  16. ගොඩක් ලස්සනයි රචනාව. කියන්න දේවල් නැති තරම් ❤️

    ReplyDelete
  17. රචනාව නියමයි 🤙🤙👌👌

    ReplyDelete
  18. රචනාව නියමයි ළමයින්ට හොඳයි

    ReplyDelete
  19. These beautiful titanium dog teeth implants are proof that
    Their columbia titanium beautiful where can i buy titanium trim titanium babyliss pro nano titanium hair dryer eye implant lets you see the entire body, titanium guitar chords including the brain, nerve, bones, and skull. This titanium element is an

    ReplyDelete
  20. Very nice ♥️♥️♥️👏👏👏👏🤙🤙🤙

    ReplyDelete
  21. Man ahalawath naa me wage katha ekak

    ReplyDelete
  22. හරිම කැතත් නැහැ ලස්සසත්න නැහැ

    ReplyDelete