මගේ රට
මගේ රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව වටේටම දක්නට ලැබෙන්නේ මුහුදයි. එම නිසා මගේ රට
දුපතක් වශයෙන් හදුන්වනු ලබයි. මගේ රට ඉතාමත් අලංකාරය. එය ඉන්දිය සාගරයේ මුතු ඇටය නමින් ලොව ප්‍රසිද්ධ වන්නේය.
මගේ රටේ දේශගුණය ශරීරයට ඉතාමත් සුවදායකය. කදුරට ප්‍රදේශවල සම ශීත හා උෂ්ණ දේශගුණය
ක් පවතිනවා. වර්ෂාව නියමිත කාලයට ලැබෙනවා.
අපේ රටේ නිපදවන ලංකා තේ කොල මුළු ලොවම ප්‍රසිද්ධියට පත්වී ඇත. සමොනොල කදු මුදුනෙන් ගලා
බසින මහවැලි, කැලණි,කඑ, වලවේ නදීහු ඉතා අලංකාරයට ගලා බසියි. එසේම අහස උසට තරම් විහිදී
යන කදු අපේ රටේ දක්නට ලැබෙනවා. සමනොළ, පිදුරැතලාගල, නමුණුකුල අදිය මේ කදුමින් සමහරකි. ඉතා ලස්සන දියඇලි මගේ රට තවතවත් අලංකාර කරති. දියලුම, දුන්හිද, බෝපත් ඇල්ල, රාවනා ඇල්ල එබදු දිය ඇලි කිහිපයකි. මගේ රට සුන්දර නිසා විදේශිකයන් පැමිණෙති.
අපේ රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙනවා. සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදීවශයෙනි. අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ලිවීමට හා කියවීමට යොදා ගනිති. මෙම ජන වර්ග බුදු දහම, හින්දු දහම, ක්‍රිස්තු දහම, කතෝලික දහම, මුස්ලිම් දහම ආදී ආගම් අදහති. ශ්‍රී ලංකාවට මම ඉතා ආදරෙයි. මගේ රටේ දියුණුවට වැඩ කිරීමත් එය සුරැකීමත් මගේ යුතුකමක් වශයෙන් මා සලකමි. මගේ රටට දළදා සමිදු පිහිට දිනෙන් දින ලැබේවායි කියා මා පතමි.
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සනයි පුතේ
ReplyDeleteVery good ��
DeleteMama oyage rරචනාව liyala thiyenne
Deleteගැම්මක් තමයි බන් 🥳🥳🥳🥳😘😘😘😘
DeleteGood boy😀😀😀😀😀😀😀
Deletesuper essay i write a third term exam thank you for writter
DeleteGood
DeleteNice essay
ReplyDeleteI love my country and it is a verry nise essay
ReplyDeleteWell done! Keep it up!
ReplyDeleteපට්ට 🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
DeleteGood 👍
ReplyDeleteGood
DeleteYes
DeleteSupiri essay
ReplyDelete:-):-):-):-)
DeleteSupiri essay
ReplyDelete👍👍👍👍👍
DeleteVery good puthe
ReplyDeleteSupiri
ReplyDeleteVery Good ලස්සන essay එකක්
ReplyDeleteRESPECT ��������������������
RESPECT ALL SRI LANKAN'S :-);-);-)
ReplyDeleteහරිම ලස්සනයි I love My Countr😍😍
ReplyDeleteලස්සනයි❤️🩹❤️🩹
Deleteහරිම ලස්සනයි
ReplyDeleteසුපිරි 👍👍👍
ReplyDeleteBeautiful essay...keep it up
ReplyDeleteහරිම ලස්සනයි I love My Countr😍😍
ReplyDeleteවාව් නියමයි i like it
ReplyDeleteමරැ පට්ටම පට්ට රචනාව
ReplyDeletemy ලස්සනයි
ReplyDeleteසුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😘🥰
Delete💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💞💞💞💞💞💞❤❤❤❤❤💟💟💟💟💟💟💟💟❣️❣️❣️❣️❣️💙💙💙💙💙💙🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🖤🖤🖤🖤🖤🖤🦄🦄🦄🦄🦄🦄🐦🐦🐦🐦🐥🐥🐥🐥🥀🥀🥀
ReplyDeleteVery nice essay
ReplyDeleteඅවශ්‍යම රචනාවක් 7 වසරට
ReplyDeleteපට්ට රචනාව 7 වසරට.
ReplyDelete🤩🤩*~
ReplyDelete_hodayi rachanawa_~*
Rashmi
ReplyDeleteගොඩක් ලස්සනයි රචනාව. කියන්න දේවල් නැති තරම් ❤️
ReplyDeleteරචනාව නියමයි 🤙🤙👌👌
ReplyDelete😀
Deleteරචනාව නියමයි ළමයින්ට හොඳයි
ReplyDeleteAne umba Dana puka
DeleteMe Rachanawa hinda goda giya;-)
ReplyDeleteLassanai✌️
ReplyDeleteLassanay 🤝
ReplyDeleteපට්ට 😉😉😉
ReplyDeleteSo beautiful✌✌
Deleteනියමයි.☺good.
ReplyDeleteThese beautiful titanium dog teeth implants are proof that
ReplyDeleteTheir columbia titanium beautiful where can i buy titanium trim titanium babyliss pro nano titanium hair dryer eye implant lets you see the entire body, titanium guitar chords including the brain, nerve, bones, and skull. This titanium element is an
Very nice ♥️♥️♥️👏👏👏👏🤙🤙🤙
ReplyDeleteMan ahalawath naa me wage katha ekak
ReplyDelete🤮🤮
ReplyDelete6tt66t6t6t6t
ReplyDeleteහරිම කැතත් නැහැ ලස්සසත්න නැහැ
ReplyDelete